මම උත්සහ කරන්නෙ අන්න ඒව ගැන කතාකරන්න...
පොදුවේ තරංගවලට තියෙන හැම ගුණයක්ම මේකටත් තියෙනව..
පරාවර්තනය.. මේක හැමෝම දන්නවනෙ. ඔපදමාපු මතුපිටකට වැටුන ආලෝකය ආපහු හැරිල ගමන්කරීම තමයි මෙ.. මෙතනදි තව දෙයක් වෙනව ඒ තමයි පතන කිරණයයි පරාවර්ථිත කිරණයයි අභිලම්බය සමග හදන කෝන සමාන වෙන එක..
වර්ථනය... අපි හිතමු ආලෝකය වාතයේ ඉදන් ජලය තුලට ගමන්කරණව කියල ඒ කියන්නෙ මාද්‍ය දෙකක්.. සාමාත්‍යෙයන් ආලෝකය වාතයේ 3x108ms-1 තිබුනට ජලයෙදි ඒක අඩුවෙනව ඒකනිසා ජලයෙදි ආලෝකය හැරීමකට ලක්වෙනව.. මෙකට තමා වර්ථනය කියන්නෙ.. ඒක නිසා තමයි වතුර වීදුරුවකට දමාපු පැන්සලක් දෙකට කැඩිල වගේ පේන්නේ..පතන කිරණයයි වර්ථිත කිරණයයි අභිලම්බය සමග හදන කෝනවල සයින අගයන්ගේ අනුපාතයෙන් අපිට දෙවන මාද්‍යෙය් නිරපේකෂ වර්ථන අංකය හොයාගන්න පුලුවන්
Sin(ɵ1) /Sin(ɵ2)=n
ආලෝකයේ තව ගුණාංග තියෙනව ඒ තමා විවර්ථනය හා නිරෝධනය
හැබැයි මේ ගුණ ඔක්කොම තියෙන්නෙ තරංග වලටනෙ.. එතකොට ආලෝකය තරංග වගේ නැතුව තවත් විධිවලට හැසිරෙනවද?....
Hmmmm, Looks like you have started a new blog, My Congratulations!
ReplyDelete