Monday, July 27, 2015
LOGIC GATES - තාර්කික ද්වාර
තාර්කික ද්වාර ගැන මගෙන් ගොඩක් අය අහපු එකක් තමා මේව කඩේගන්න තියෙනවද නැත්නම් මේව උපක්ල්පනයක් වගේ එකක්දකියල. නේ මේව වෙළෙඳපොළේ ගන්න තියෙනව මේව හරියට ස්ංගෘහිත පරිපතයක් වගේ.
Thursday, July 23, 2015
WHY HAPPENING THIS ON THE LIGHTS - ආලෝකයේදි ඇයි මෙහෙම වෙන්නෙ
අපි ආලෝකයේ තරංග ගුණය ගන කතාකරනෙ.... පොඩ්ඩක් මෙහෙම හිතන්නකො අපිට ඕන කියල ගහක තියෙන ගෙඩියක් කඩාගන්න ඒකට අපි පස් අහුරකින් ගහල වැඩක් නැනෙ එහෙනම් අපි ගල් කැටයකින් ගැහුවොත් මොකද වෙන්නෙ...ආ එහෙම උනොත්නම් අපිට වැඩේ කරගන්න පුලුවන් නේද...
දන්නවද ඔපදමපු සින්ක් තහඩුවකට ආලෝකය වැටුනම ටික වෙලවකින් ඒක දණ ආරෝපණයක් ඇතිවෙනවකොහොමද එහෙම වෙන්නෙ. එහෙම වෙන්නනම් ඒකෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙන්න ඕනනෙ. ආලෝකය තරංග විදිහට ඒකාකාරව ආවොත් අර ගැලවෙන ඉලෙක්ට්‍රෝනයට ශක්තිය ලබෙන්නෙ හරියට ගහක ගෙඩියකට පස් අහුරකින් ගහනව වගේ. ඒකියන්නෙ ඉලෙක්ට්‍රෝනය ගැලවෙන්නෙ නහැ. එහෙනම් මේ එන ආලෝක තරංගත් එන්න ඕන එකට කුට්ටියක් වගේ හරියට පැකට් විදිහට. ඒකියන්නෙ අංශුවක් වගේ.
මේවට Einstein මහත්තය කිවුව ෆෝටෝන කියල. ඒ කියන්නෙ ශක්ති පැකට්. මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ඔන කරන අවම සංඛයාතයක් තියෙනව. ඒකට කියන්නෙ දේහලීය සංඛයාතය කියල.
එතකොට මේ ශක්ති පැකට් එකක මුලු ශක්තිය අපි hf වලින් තමා ගන්නෙ . මෙකෙ h කියන්නෙ ප්ලාංක් නියතය f කියන්නෙ තරංගයේ සංඛ්‍යාතය එතකොට මේකෙන් කොටසක් ඉලෙක්ට්‍රොනය ගැලවෙන්න යනව ඒකට කියන්නෙ කාර්‍යය ශ්‍රිතය කියල ඉතුරුටික ගැලවුන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය බවට පත්වෙනව. ඒකෙන් අපිට මෙන්න මේවගෙ සමීකරනයක් ලබාගන්න පුලුවන් . ඒකියන්නෙ ලැබෙන මුලු ශක්තියෙන් ඉලෙක්ට්‍රෝනය ගලවන්න යන ශක්තිය අඩුකරාම ලබෙන පදේට තමයි අපි චාලක ශක්තිය කිවුවෙ. මේකෙන් එන ප්‍රස්තාරය තමා මේ.
දැන් අපි දන්නවනෙ ආලෝකයට අංශුමය හා තරංගමය කියන ගුණ දෙකම තියනවා කියල. අපිට මේ දෙකම එකපාර බලන්න බැහැ.
මට කියන්නඕනවුනේ මේඔක්කොමත් එක්ක ඔයාලව පුදුම කරවන දෙයක් ඒතමයි මෑතකදි විද්‍යාඥයන් මේදෙකේම එකම අවස්තාවෙ චායරූපයක් අරගෙන තියනව.. මම මේ පහලින් දල තියෙන්නෙ ඒ චායරූපය තමයි..

Tuesday, July 21, 2015
WAVE AND PARTICLE DUALITY OF THE LIGHT- ආලෝකය තරංගද.... අංශුද..... නැත්නම් දෙකමද?....
ආලෝකය... ඉතින් ඉස්සල්ලම කියන්න දෙයක් නෑනෙ මේකෙ ප්‍රයෝජනය.... මේ ලෝකෙ ලස්සන කැත හැමදේම දකින්නෙ මේකෙ පිහිටෙන් තමයි.... හැබැයි අපිට නොදැනෙන ගොඩක් දේවල් මේකෙ තියෙනව.
මම උත්සහ කරන්නෙ අන්න ඒව ගැන කතාකරන්න...
පොදුවේ තරංගවලට තියෙන හැම ගුණයක්ම මේකටත් තියෙනව..
පරාවර්තනය.. මේක හැමෝම දන්නවනෙ. ඔපදමාපු මතුපිටකට වැටුන ආලෝකය ආපහු හැරිල ගමන්කරීම තමයි මෙ.. මෙතනදි තව දෙයක් වෙනව ඒ තමයි පතන කිරණයයි පරාවර්ථිත කිරණයයි අභිලම්බය සමග හදන කෝන සමාන වෙන එක..
වර්ථනය... අපි හිතමු ආලෝකය වාතයේ ඉදන් ජලය තුලට ගමන්කරණව කියල ඒ කියන්නෙ මාද්‍ය දෙකක්.. සාමාත්‍යෙයන් ආලෝකය වාතයේ 3x108ms-1 තිබුනට ජලයෙදි ඒක අඩුවෙනව ඒකනිසා ජලයෙදි ආලෝකය හැරීමකට ලක්වෙනව.. මෙකට තමා වර්ථනය කියන්නෙ.. ඒක නිසා තමයි වතුර වීදුරුවකට දමාපු පැන්සලක් දෙකට කැඩිල වගේ පේන්නේ..පතන කිරණයයි වර්ථිත කිරණයයි අභිලම්බය සමග හදන කෝනවල සයින අගයන්ගේ අනුපාතයෙන් අපිට දෙවන මාද්‍යෙය් නිරපේකෂ වර්ථන අංකය හොයාගන්න පුලුවන්
Sin(ɵ1) /Sin(ɵ2)=n
ආලෝකයේ තව ගුණාංග තියෙනව ඒ තමා විවර්ථනය හා නිරෝධනය
හැබැයි මේ ගුණ ඔක්කොම තියෙන්නෙ තරංග වලටනෙ.. එතකොට ආලෝකය තරංග වගේ නැතුව තවත් විධිවලට හැසිරෙනවද?....

Monday, July 20, 2015
මෙම බ්ලොග් අඩවිය ගැන - ABOUT THIS BLOG
ආයුබෝවන් හැමෝටම
මම මධුෂාන් විජේසේකර...
ඉස්සරවෙලා කියන්න ඕනනෙ ඇයි මම මේක පටන්ගත්තෙ කියල.
පලවෙනි එක මගේ දැනුම අනිත් අයටත් දෙන එක...
මේකෙන් මම උ.පෙළ කරණ නංගිල මල්ලිලට ඕන කරණ හැමදේම කථාකරණව..
ඊට අමතරව අපේ ඇස ගැටෙන නොගැටෙන ගොඩක් දේවල භෞතික විද්‍යාත්මක පැත්තගැන කථාකරණව.
එහෙනම් මගේ පළවෙනි කොටසින් හමුවෙනකම් සුභ රාත්‍රියක් හැමෝටම...

Subscribe to:
Posts (Atom)