Thursday, August 6, 2015

A/L Physics රචනා ප්‍රශ්ණ පත්‍රයට මොනවද එන්නෙ

ව්‍යුහගත රචනා

දෝලන හා තරංග/දුනු සම්බන්ද
ගෝලමානය
අන්වීකෂයක සාමාන්‍ය සීරුමාරු
ද්‍රවයක සාපේකෂ ඝණත්වය සෙවීම


රචනා

අවස්ථති ඝූර්ණය
විභව මානය/විභව මානය හා සම්බන්ධ ප්‍රතිරෝධ පද්ධති/ ට්‍රාන්සිස්ටර්/කාරකාත්මක වර්ධක/SR පිලිපොල
ඩොප්ලර් ආචරනය
තාප භෞතිකයේ පළමු නියමය/PV වක්‍ර/ වායු නියම
ද්‍රවස්ථිතිය / දුසස්‍රාවීතාව
ක්ෂේත්‍ර(විද්‍යුත් /චුම්බක/ ගුරුත්ව) 
පදාර්ථ හා විකිරණ

No comments:

Post a Comment